එහිදී අදාළ ඉඩමේ වලදමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.
සහෝදරයින් වන ඔවුන් සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි නැමැත්තන් බව පොලිසිය පැවසුවේය.
අද දිනයේදී එම ස්ථානයට කොන්ක්‍රීට් දැමීමට සූදානම්ව සිට ඇති බව ද පොලිසිය පැවසුවේය.
මේ වන විට අදාළ සොහොයුරන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.More>>>
Comments
Post a Comment